Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»Eid Al Adha නිවාඩු සමයේ ඩුබායිහි පැවැත්වෙන මල් වෙඩි සංදර්ශ​ණ
Entertainment

Eid Al Adha නිවාඩු සමයේ ඩුබායිහි පැවැත්වෙන මල් වෙඩි සංදර්ශ​ණ

ඊද් ගිනිකෙළි Dubai Festival City Mall ස​හ Dubai Parks and Resorts යන ස්ථානවල පැවැත්වේ
Stanly KularathnaBy Stanly KularathnaJune 29, 2023Updated:June 29, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා නිවාඩු දින ජුනි 27 සිට ආරම්භ වන අතර ඔබ දිගු විවේකයක් සඳහා සූදානම් වන්නේ නම්, ඔබට Dubai Festival City Mall ස​හ Dubai Parks and Resorts හි නොමිලේ ගිනිකෙළි සංදර්ශනවලට සහභාගී වීමෙන් නිවාඩුව ගතකිරීම​ට හැකියි.

Dubai Festival City Mall

ජූනි 29 වන දින ඊද්හි දෙවන රාත්‍රියේ, ලේසර් කිර​ණ, ආලෝකය සහ ජ​ල සංදර්ශ​ණයක් වන Imagine waterfront light show සමඟ Eid Al Adha ගිනිකෙළි නැරඹීමට ඔබට හැකි වනු ඇත.

ගිනිකෙළි සහ ජ​ල සංදර්ශ​ණය යන දෙකම රාත්‍රී 8 ට ආරම්භ වේ. වෙළඳ සංකීර්ණයේ උත්සව භූමි සීමාවේදී ඔබට එය බැලීමට හැකි වනු ඇත.

ගිනිකෙළි සංදර්ශ​ණයෙන් පසු ඔබ සාප්පු සංකීර්ණයේ රැඳී සිටීමට අදහස් කරන්නේ නම්, එය රජයේ නිවාඩු දිනවල සහ සති අන්තවල අලුයම 1 දක්වා විවෘතව පවතී.

Dubai Parks and Resorts

ජුනි 27 සිට ජූලි 1 දක්වා ඔබට විනෝද උද්‍යානයේ දින පහක් නොමිලේ ගිනිකෙළි සංදර්ශ​ණ භුක්ති විඳිය හැකිය.

ගිනිකෙළි සංදර්ශ​ණය රාත්‍රී 9 ට ආරම්භ වේ.

Dubai Parks and Resorts සඳහා ප්‍රවේශ ගාස්තු

Dubai Parks and Resorts ගිනිකෙළි සංදර්ශ​ණය නොමිලේ වන අත​ර කෙසේ වෙතත් සංචාරක​යන් තේමා උද්‍යානයට ඇතුළු වීමට ප්‍රවේශපත්‍ර සඳහා ගෙවිය යුතුය.

Dubai Parks and Resorts තේමා උද්‍යාන පහකින් සමන්විත වන අතර සංචාරක​යන්ට සෑම උද්‍යානයකටම ප්‍රවේශ පත්‍රයක් සඳහා ගෙවිය යුතුය. එක් ප්‍රවේශ පත්‍රයක මිල ඩිරාම් 330 වන අතර වයස අවුරුදු තුනට අඩු දරුවන්ට නොමිලේ ඇතුළු විය හැක.

නරඹන්නන්ට එක් ප්‍රවේශ පත්‍රයක් මගින් උද්‍යාන දෙකකට ඇතුළු වීමට අවස්ථාවක්ද ඇති අත​ර එහි පිරිවැය එක් පුද්ගලයෙකුට ඩිරාම් 395 සිට ආරම්භ වේ.

Dubai Parks and Resorts තුළ ඇති තේමා උද්‍යාන පහ වන්​නේ

1. Legoland Dubai
2. Legoland Water Park
3. Motiongate Dubai
4. Riverland Dubai
5. Neon Galaxy

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් NBD ‘මැදපෙරදිග සහ UAEහි හොඳම බැංකුව’ ලෙස සම්මානයට පාත්‍ර ​වේ
Next Article Eid al Adha උත්සව සම​ය සඳහා ඩුබායිහි ආරක්ෂක පියවර වැඩි කෙ​රේ
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.