Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Airport»ඩුබායි ගුවන්තොටුපලෙහි ළමුන් සඳහා නව විදේශ ගමන් බලපත්‍ර පාලන කවුන්ටර හඳුන්වාදේ
Airport

ඩුබායි ගුවන්තොටුපලෙහි ළමුන් සඳහා නව විදේශ ගමන් බලපත්‍ර පාලන කවුන්ටර හඳුන්වාදේ

Stanly KularathnaBy Stanly KularathnaJune 30, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය ඊද් උත්සව සමයේදී පර්යන්ත අං​ක 3 හි සාර්ථක​ව දියත් කිරීමෙන් පසුව මෙවර ඊද් අල් අදා දිනට පෙර පර්යන්ත අං​ක 1 සහ පර්යන්ත අං​ක 2 හි පැමිණීමේ ශාලා තුළ නව ළමා විදේශ ගමන් බලපත්‍ර පාලන කවුන්ටර විවෘත කරන ලදී.

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රා තැබීමේ ක්‍රියාවලිය තමන් විසින්ම අත්විඳීමට ඉඩ සලසා දීම සහ සංස්කෘතික බැඳීම් පෝෂණය කිරීම මගින් ළමා මගීන් කෙරෙහි කල්පවත්නා හැඟීමක් ඇති කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.

විදේශ ගමන් බලපත්‍ර පාලන ප්‍රදේශයේ වැඩ කටයුතුවල ප්‍රගතිය දැක බලා ගැනීම සඳහා ඩුබායි හි නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් ජෙනරාල් මොහොමඩ් අහමඩ් අල් මාරි පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඔහුගේ සංචාරය අතරතුර, අල් මාරි විසින් නව්‍ය ජාත්‍යන්තර සේවාවන්හි ඉහළ ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක වන විවිධ යාන්ත්‍රණ, ගුවන් තොටුපළේ සූදානම මෙන්ම වේගවත් ප්‍රතිචාර දැක්වීමේ වේලාවන් නිරීක්ෂණය කළේය. Eid Al Adha සමය තුළ අධික මගී තදබදය හැසිරවීමට තාක්ෂණික සහ සහායක කණ්ඩායම් විසින් සිදු කරන ලද සූදානම පිළිබඳව ද ඔහු සමාලෝචනය කළේය.

ළමා විදේශ ගමන් බලපත්‍ර කවුන්ටර සාම්ප්‍රදායික එ​මරාති උරුමයන් සහ එමීර් රාජ්‍ය​යේ සිදුවෙමින් පවතින සංස්කෘතික පුනරුදය පිළිබිඹු කරන නවීන අංගවල විශිෂ්ට සම්මිශ්‍රණයයක් ඇස ගැටෙන පරිදි නිර්මාණය කර ඇත. ගගනගාමීන්​ගේ සහ ඔටුවන්ගේ චිත්‍ර මඟින්, ඓතිහාසික මූලයන් සහ තාක්‍ෂණික ප්‍රගතිය ඒකාබද්ධ කිරීම සනිටුහන් කරයි. කවුන්ටර් දරුවන්ගේ විවිධ පසුබිම් සමඟ අනුනාද කිරීම අරමුණු කරගත් භාෂා සහ විචිත්‍රවත් වර්ණ රාශියකින් පිළිගැනීමේ වාක්‍ය ඛණ්ඩවලින් සරසා ඇත.

පසුගිය ඊද් අල් ෆිතර් සමයේදී, පර්යන්ත අං​ක 3 හි ළමා විදේශ ගමන් බලපත්‍ර පාලන කවුන්ටරයෙන් ළමුන් 10,423 ක් ප්‍රයෝජන ගත්හ. මෙම සේවාව අනෙකුත් පර්යන්ත වෙත ව්‍යාප්ත කිරීමට බලධාරීන් දිරිමත් කර ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊද් නිවාඩු සමයේ අබුඩාබිහි නොමිලේ ස්වයං-රියදුරු Txai සේවාව අත්විඳින්න
Next Article අබුඩාබි සහ ඩුබායි 2023 දී කලාපයේ ජීවත්වීමට සුදුසු ම නගර ලෙස නම් කෙ​රේ
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.