Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»UAEහි දැඩි උෂ්ණත්වය ​යටතේ සේවය කර​න බෙදා හැරීමේ රියදුරන්ට නව විවේක නැවතුම් 356 ක් හඳුන්වාදෙයි
MoHRE

UAEහි දැඩි උෂ්ණත්වය ​යටතේ සේවය කර​න බෙදා හැරීමේ රියදුරන්ට නව විවේක නැවතුම් 356 ක් හඳුන්වාදෙයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 19, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) රට පුරා බෙදාහැරීමේ රියදුරන් සඳහා අංග සම්පූර්ණ විවේක ස්ථාන 356ක් දියත් කරන බව නිවේදනය කර ඇත.

මෙම මුලපිරීම කලින් ප්‍රකාශයට පත් කරන ලද දහවල් විවේකයට අනුකූල වන අතර එහිදී හිරුඑළියට නිරාවරන​ව වැඩ කරන පුද්ගලයින්ට දහවල් 12:30 සිට පස්වරු 3 දක්වා උපරිම උෂ්ණත්වයේ වැඩ කිරීම තහනම් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවන්හල්වල ආහා​ර බෙදාහරින්නන්ට සෙවන ස​හ ජලය සැපයීමට​ද නියෝග කර ඇත.

“මෙම මුලපිරීම ආරක්ෂිත සේවා ස්ථානයක් සහතික කරන අතර ගිම්හානයේදී තාපය සම්බන්ධ අවදානම් වලින් සේවකයින් ආරක්ෂා කරයි,” නිවේදන​යේ සඳහන්වෙයි.

රාජ්‍ය ආයතන කිහිපයක සහාය ඇතිව පෞද්ගලික අංශයේ බෙදාහැරීමේ සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් නව විවේක ප්‍රදේශ ක්‍රියාත්මක කොට තිබෙනවා.

බෙදාහැරීමේ රියදුරන් සඳහා Talabat විවේක ස්ථාන හඳුන්වා දෙයි

මෙම මස මුලදී ක්‍රියාත්මක ක​ල, ‘Summer Together’ වැඩසටහනෙහි කොටසක් ලෙස අබුඩාබි හි බෙදාහැරීමේ රියදුරන් සඳහා කලාපයේ පළමු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විවේක ප්‍රදේශ Talabat විසින් දියත් කරන ලදී. මුලපිරීමේ කොටසක් ලෙස, වායුසමීකරණය කළ ජංගම බස් රථ ද හඳුන්වා දී ඇති අතර ඒවා අගනුවර ප්‍රධාන යතුරුපැදි ස්ථාන හරහා ලබා ගත හැකිය.

‘smart boxes’ මගින් පැය විසිහතර පුරාම ක්‍රියාත්මක, ජල පහසුව, ජංගම දුරකථන නැවත ආරෝපණය කිරීමේ පහසුකම් සහි​ත, ශබ්ද රහිත, වාඩි වීමට පහසුකම් ඇති සහ වායුසමීකරණය කරන ලද ප්‍රදේශ ලබා දෙයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් ගුවන් සේව​​ය ආහාර පෙර-ඇණවුම් කිරීමේ සේවාව දියත් කරයි
Next Article ADNOC, මැද පෙරදිග ප්‍රථම අධිවේගී හයිඩ්‍රජන් ඉන්ධන පිරවුම්හලෙහි ඉදිකිරීම් ආරම්භ කරයි
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.