Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ආහාර නාස්තිය අවම කිරීම සහ සේවක පෝෂණය සඳහා Dubai Expo city වෙතින් Terrazo ව්‍යාපෘතිය දියත් කරයි

June 12, 2025

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»සෙනසුරාදා, ඉරිදා දිනවල ඩුබායි අල් සත්වා වටරවුමේ රථවාහන ප්‍රමාදයක්
RTA

සෙනසුරාදා, ඉරිදා දිනවල ඩුබායි අල් සත්වා වටරවුමේ රථවාහන ප්‍රමාදයක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 5, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් 2nd December වීදිය ඇතුළුව අල් සත්වා වටරවුමේ අපේක්ෂිත ප්‍රමාදයන් පිළිබඳව රියදුරන්ට අනතුරු අඟවා තිබෙනවා.

අගෝස්තු 5 වැනි දින පෙ.ව. 12:00 සිට අගෝස්තු 7 වැනි දින උදෑසන 6:00 දක්වා වටරවුමෙන් රථවාහන හරවා යවනු ලැබේ.

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA), රියදුරන්ට තම ගමනාන්ත වෙත ළඟා වීමට දිශා සංඥා අනුගමනය කරන ලෙස​ද උපදෙස් දී තිබෙනවා.

පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් RTA, රියදුරන්ට ඔවුන්ගේ ගමනාන්තයට ළඟා වීමට දිශා සංඥා අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය. තම ගමන නිම කිරීමට අමතර කාලය ලබා ගැනීම සඳහා වේලාසනින් පිටත් වන ලෙස ද මෝටර් රථ හිමියන්ට උපදෙස් දී ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි ප්‍රථම වර​ට විදුලි ස්කූටර් කුසලාන තරඟාවලියක්
Next Article අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුප​ළේ 2023 හි මුල් මාස 6 තු​ල මගීන් මිලියන 10 ඉක්මවයි
Stanly Kularathna

Related Posts

ආහාර නාස්තිය අවම කිරීම සහ සේවක පෝෂණය සඳහා Dubai Expo city වෙතින් Terrazo ව්‍යාපෘතිය දියත් කරයි

June 12, 2025

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.