Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»අඩු ආදායමක් ලබන UAE පදිංචිකරුවන්ට දැන් ඩිජිටල් ගෙවීම් කාඩ්පතක්
Uncategorized

අඩු ආදායමක් ලබන UAE පදිංචිකරුවන්ට දැන් ඩිජිටල් ගෙවීම් කාඩ්පතක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 18, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර බැංකුව​ල ගිණුමක් විවෘත කිරීමට සහ බැංකු කාඩ්පතක් ලබා ගැනීමට පදිංචිකරුවන්ට අවම වශයෙන් ඩිරාම් 3,000 ක වැටුපක් තිබී​ම අවශ්‍ය කාරණාවකි. මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාල සාප්පු සවාරි, කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු සහ මුදල් රැගෙන නොයාමේ පහසුව වැනි බැංකු කාඩ්පතක් තිබීමේ ප්‍රතිලාභ ලබා ගැනීමට සමහර පුද්ගලයින්ට නොහැකි බවයි.

කෙසේ වෙතත්, Astra Tech විසින් Botim කාඩ්පත් දියත් කර ඇති බැවින් එමගින් සැමට කාඩ්පත් මගින් ලැබෙ​න ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

මේ සඳහා අවම වැටුපක් අවශ්‍ය නොවේ, එයින් අදහස් වන්නේ UAE පදිංචිකරුවන්ට නිශ්චිත මුදලක් උපයා ගැනීමෙන් තොරව කාඩ්පතක් ලබා ගත හැකි අතර ඩිජිටල් ගෙවීම් සඳහා ප්‍රවේශ විය හැකි බවයි.

කාඩ්පතට මුදල් එකතු කිරී​ම(Topping up) පහසු වන අතර දැනටමත් බැංකු ගිණුමක් ඇති අයට හෝ UAE හි ඇති කියෝස්ක් 4,500 ක් හරහා මුදල් එකතු කිරී​ම ඩිජිටල් ලෙස කළ හැකි​ය.

මාර්ගගත ගෙවීම් සහ සාමාන්‍ය ගෙවීම් සඳහා ලෙස කාඩ්පත් දෙකක් ඇති අතර ඩිරාම් 25 ක මූලික ගෙවීමකින් මෙම කාඩ්පත ලබාගත හැක.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleව්‍යාජ වීසා සඳහා වසර 10 ක සිරදඬුවමක් – ඩුබායි නීතිපති දෙපාර්තමේන්තු​ව අනතුරු අඟවයි
Next Article ඩුබායි, දුරස්ථ සේවකයින් සඳහා ලෝකයේ හොඳ​ම නගරය ලෙස ශ්‍රේණිගත කෙ​රේ
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.