Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Emirates»ඩුබායි ගුවන් තොටුපල ශ්‍රම බලකාය පුළුල් කෙ​රේ
Emirates

ඩුබායි ගුවන් තොටුපල ශ්‍රම බලකාය පුළුල් කෙ​රේ

Stanly KularathnaBy Stanly KularathnaAugust 26, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඔබ එමිරේට්ස් ගුවන් සමාග​මෙහි රැකියාවක් සොයන්නේ නම්, ඩුබායිහි ගුවන් සේවා කර්මාන්තයේ නව උපාධිධාරීන්​ට ඊ​ට සම්භන්ධ වීමට අවස්ථාවක් තිබේ.

ඩුබායි ගුවන් තොටුපළේ මානව සම්පත් සංවර්ධන විධායක උප සභාපති Meshari Al Bannai ප්‍රකාශ කළේ, බඳවා ගැනීමේ ව්‍යාපාරය, එහි ශ්‍රම බලකාය​ට, විශේෂයෙන් නැවුම් උපාධිධාරීන් එක් කිරීමටත් ​එමගින් ගුණාත්මක භාවය ඉහල නැන්වීම​ටත් ප්‍රමුඛත්වය දෙන බවයි.

Al Bannai අවධාරණය කළේ ඩුබායි ගුවන් තොටුපළ ශ්‍රම බලකා​යේ​ සංඛ්‍යාව කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා කාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අදහස් කරන බවයි. ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයෙන් 16% ක් වයස අවුරුදු 20 ත් 35 ත් අතර සිටින බවත් ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලයෙන් 34% ක් දැන් එමරාති ජාතිකයන් බවත් ඔහු පැවසීය.

යෞවනයන් පුහුණු කිරීම සහ රඳවා තබා ගැනීම

Al Bannai ට අනුව, ගුවන් සේවා කර්මාන්තය උපාධිධාරී අභ්‍යාසලාභීන්, සීමාවාසිකයින් සහ තරුණ කුසලතා සඳහා අත්දැකීම් කේන්ද්‍රීය රාමුවක් සපයනු ඇති අතර එමඟින් ධනාත්මක ප්‍රතිඵල සහතික කෙරේ.

ඔවුන්ගේ මාස 18​ක උපාධි පුහුණු වැඩසටහන මගින් තරුණයින්ට මානව සම්පත් කළමණාකරනයේ සිට මූල්‍ය සහ උපකාරක කාර්‍යයන් දක්වා විවිධ විෂයයන් පිළිබඳ මනා පුහුණුවක් ලබා දේ.

ලොව විශාලතම රැකියා සහ බඳවා ගැනීමේ වෙබ් අඩවිය වන Glassdoor අනුව UAE හි ගුවන් තොටුපලවල සේවකයින්ගේ සාමාන්‍ය මූලික වැටුප් පහත දැක්වේ.

  • ට්‍රොලි ක්‍රියාකරු – ඩිරාම් 7,000
  • ගුවන් තොටුපල මෙහෙයුම් – ඩිරාම් 16,000
  • විශ්ලේෂක- ඩිරාම් 20,000
  • ගුවන් ගමනාගමන පාලකය – ඩිරාම් 36,000
  • සහකාර කාර්මික – ඩිරාම් 4,000
  • ප්‍රවේශපත් කළමනාකරු – ඩිරාම් 8,000
Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි COP28 සමුළුව වෙනුවෙන් නව ගස් 28,000ක් සිටුවයි
Next Article ඩුබායි මහ නගරසභාවෙන්, ආරක්ෂාව ස​හ සෞඛ්‍ය ප්‍රමිතීන් නිරීක්ෂණය කිරීම​ට මෙහෙයුම්
Stanly Kularathna

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.