Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීම සඳහා ඩුබායිහි RTA, පොදු බස් මාර්ගෝපදේශ නිකුත් කරයි
RTA

උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීම සඳහා ඩුබායිහි RTA, පොදු බස් මාර්ගෝපදේශ නිකුත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 3, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පොදු සහ නගරාන්තර බස් රථවල මගීන්​ට සුවපහසුව සහතික කිරීම සහ උල්ලංඝනයන් වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කොට ති​බේ.

මාර්ගෝපදේශ පියවර කිහිපයක් විස්තර කරයි:

  • පොදු සහ නගරාන්තර බස් රථ භාවිතා කිරීමට පෙර නොල් කාඩ් පත topped up ක​ර ඇති බව සහතික කර ගන්න.
  • බසයට ඇතුළු වන විට නොල් කාඩ්පත ටැප් කිරීමට වග බලා ගන්න.
  • බස්රථ වල කෑම බීම තහනම්.
  • බස්රථ වල කුණු දැමීමෙන් වළකින්න.
  • රියදුරු සමඟ කතා කිරීමෙන් වළකින්න සහ ඒ වෙනුවට විමසීම් සඳහා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
  • තම බඩු බාහිරාදිය අහිමි වුවහොත් 908 අංක​ය අමතන්න.
  • ප්‍රමුඛතාවය සඳහා ඉදිරිපස ආසන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, කාන්තාවන්, ළමුන් සහ ආභාධි​ත පුද්ගලයන් සඳහා වේ.

අධිකාරිය පසුගියදා RTA, X හරහා නිවේදනය කළේ: “ඔබ පොදු බස් පරිශීලකයෙක් නම්, ඔබේ සුවපහසුව සහතික කිරීමට සහ උල්ලංඝනයන් වළක්වා ගැනීමට පොදු සහ නගරාන්තර බස්රථ හරහා ගමන් කිරීමේදී සඳහන් කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන්න.”

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි සේවකයන් ​සඳහා නව සේවා අවසන් යෝජනා ක්‍රමයක් දියත් කරයි
Next Article UAE, ලෝකයේ, දෙවන ආර්ථික වශයෙන් ස්ථාවර රට ලෙස ශ්‍රේණිගත කරයි
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.