Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Cyber»Crypto මුදල් ඒකකය අවභාවිත වරද පිළිගත් එහි ප්‍රධානියා ඉල්ලා අස් වේ.
Cyber

Crypto මුදල් ඒකකය අවභාවිත වරද පිළිගත් එහි ප්‍රධානියා ඉල්ලා අස් වේ.

kumudikaBy kumudikaNovember 23, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ ප්‍රධානියා වන Changpeng Zhao, මුල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් වරද පිළිගෙන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ලෝකයේ විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වන බයිනෑන්ස් වෙත ඩොලර් බිලියන හතර හමාරකට ආසන්න මුදලක දඩයක් හා රාජසන්තක කිරීමට ද යටත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බයිනෑන්ස් විසින් ලොව පුරා සම්බාධක හා බදු මගහැරීමට උදව් කර ඇති බවයි.
මෙම මුදල් හුවමාරුව හරහා ත්‍රස්තවාදීන් හා අපරාධකරුවන්ට මුදල් ගෙනයාම පහසු වී ඇත.
මොහුගේ ඉල්ලා අස්වීමත් සමග ක්‍රිප්ටෝ මුදල් ඒකක වල වටිනාකම වේගයෙන් පහළ යමින් තිබේ 

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleExpo City Dubai සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වේ
Next Article ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දෙසැම්බර් 1 වැනිදා ඩුබායි වෙත
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.