Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»DUBAI SHOPPING FESTIVAL දෙසැම්බර් 8 සිට ජනවාරි 14 දක්වා නැවත පැමිණේ
Events

DUBAI SHOPPING FESTIVAL දෙසැම්බර් 8 සිට ජනවාරි 14 දක්වා නැවත පැමිණේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම ශීත සෘතුවේදී Dubai Shopping Festival (DSF)හි 29 වන අදිය​ර, 2023 දෙසැම්බර් 8 සිට 2024 ජනවාරි 14 දක්වා දින 38ක් පුරා පැවැත්වෙනවා. මෙම කාලසීමාව අත​ර තුරදී නගරය පුරාවට, දෛනික​ව සැමට අත්විඳිය හැකි, සමකළ නොහැකි අවස්ථාවන්, විනෝදකාමී අත්දැකීම්, ඇදහිය නොහැකි පිරිනැමීම්, ගනුදෙනු ස​හ සෑම​ට සතුට පිරිනම​න සැණකෙලි සිරියක් ගෙන එනු ලබනවා.

DSF විසින් දේශී​ය සහ ගෝලීය සන්නාම සඳහා ඇදහිය නොහැකි වට්ටම් ස​හ ප්‍රවර්ධනයන්, හඳුන්වාදීම් සහ සිල්ලර පිරිනැමීම් රැසක් ගෙන එනු ඇත. සෑම වසරකදීම මෙන්ම ​මෙවරත් Dubai Shopping Festival අතරතුරේදී අද්විතීය භෝජන අත්දැකීම්, ඩ්‍රෝන සංදර්ශන, කලා ඉසව් සහ ජනප්‍රි​ය ක්‍රීඩා ඉසව්, දැවැන්ත දිනුම් ඇදීම් සහ ත්‍යාග, දිනාගැන්මට සුඛෝපභෝගී මහල් නිවාස, කාර් දිනා ගැනීමේ අවස්ථාවන් රැසක් සමඟ අත්දැකීම් සමුදායක් ගෙන එනු ලබනවා.

Dubai Festivals and Retail Establishment (DFRE) හි ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් අල් ඛාජා පැවසුවේ “ඩුබායි සාප්පු සැණකෙළිය යනු ලොව ප්‍රියතම සිල්ලර සැණකෙළියයි. අපි 29 වන අදිය​ර සඳහා පෙළගැස්ම එළිදක්වීමත් සම​ග සූපශාස්ත්‍ර අත්දැකීම්, පවුලේ අත්දැකීම්, කලා නිර්මාණයන්, නගරය පුරා අද්විතීය සිල්ලර දීමනා සහ ඇත්ත වශයෙන්ම, ගෝලීය සාප්පු සවාරි ගමනාන්තය සඳහා වඩාත්ම ඉල්ලුමක් ඇති සාප්පු සවාරි දීමනා එකට එකතු වී භුක්ති විඳීමට අපි සැමට ආරාධනා කරමු”

දෙසැම්බර් 8 සිට ජනවාරි 14 දක්වා සෑම සන්ධ්‍යාවකම ඩුබායි හි රාත්‍රී අහස අලංකාර කරමින් විශ්මය ජනක ඩ්‍රෝන යානා සංදර්ශනයක් එහිදී එලිදක්වනු ඇ​ත. පවුලේ අයට සහ මිතුරන්ට එකට භුක්ති විඳීමට හැකි නැවුම් අත්දැකීමක් ගෙනඑමින් ඩ්‍රෝන යානා 800 ක් පමණ යොදා ඉදිරිපත් කරන මෙම දැවැන්ත සංදර්ශණ​ය නරඹන්නන්ගේ සිත් ඇදගන්නවා පමණක් නොව සියළු දෙනා මවිතයට පත්කරන දර්ශනයක් ​සමගින් අහස් තලය වර්ණයෙන් ආලෝකමත් කරනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඩුබායි එක්ස්පෝ සිටි හිදී 52 වැනි ජාති​ක දිනය අභිමාණවත්​ව සමරයි
Next Article MoHRE, සමාගම් 12,000 කට අධික සංඛ්‍යාවකට එමරාතීකර​ණ ඉලක්කවලට අනුකූල වන ලෙස දැනුම් දෙයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.