Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Formula 1 Powerboat Racing ලෝක ශූරතාවලිය සාජාහිදී ආරම්භ වේ
Events

Formula 1 Powerboat Racing ලෝක ශූරතාවලිය සාජාහිදී ආරම්භ වේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බොහෝ දෙනෙක් බලා සිටි “Formula 1 Powerboat Racing World” ඊයේ සාජාහි කාලිඩ් කලපුවේදී ආරම්භ වුනා.

සාජා වාණිජ හා සංචාරක සංවර්ධන අධිකාරිය (SCTDA) විසින් සංවිධානය කරනු ලබ​න තෙදින තරඟාවලි​යේ 2023 ලෝක ශූරයා තීරණය කරන ත්‍රාසජනක ෆෝමියුලා 1 තරඟ දෙසැම්බර් 10 වන දින පැවැත්වෙනු ඇ​ත. පවර් බෝට් ධාවන තරඟ සමඟින්, සාජා ලෝක ශූරතා සතියේදී සාජා ග්‍රෑන්ඩ් ප්‍රී 22 වන වට​යද දැකගත හැකිය.

සාජා වාණිජ හා සංචාරක සංවර්ධන අධිකාරි​යෙ හි සභාපති Khalid Jasim Al Midfa පැවසුවේ මෙම වසරේ ක්‍රීඩා ඉසව්ව පැවැත්වෙන ස්ථානය, සේවා සහ පහසුකම්වල විශාල දියුණුවක් දැකිය හැකි බවයි. “මෙය ලොව පුරා සිටින සංචාරකයන්ට සහ ප්‍රේක්ෂකයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත,” අල් මිඩ්ෆා පැවසීය.

“මෙම වර්ෂ​යේ, කාලිඩ් කලපුවේ ෆෝමියුලා 1 පවර්බෝට් ධාවන ලෝක ශූරතාවලියේ උද්යෝගිමත් ධාවන තරඟ නැරඹීමටත්, සංවිධානය කටයුතු සහ සූදානම තක්සේරු කිරීමට විවිධ ක්‍ෂේත්‍රවල විශේෂත්වය ලත් ඉහළ ගෞරවනීය අමාත්‍යවරු ඇතුළු විවිධ රටවලින් පැමිණෙන නියෝජිත පිරිසකට සත්කාරකත්වය සැපයීමේ වරප්‍රසාදය ලැබීම ගැන අපි සතුටු වෙනවා,” ඔහු පැවසීය.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව උසම නේවාසික ඔරලෝසු කණුව ඉදිකිරීමට ඩුබායි සූදානම් වෙයි
Next Article බර් ඩුබායිහි හින්දු කෝවිල ජෙබෙල් අලිහි නව ස්ථානයකට
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.