Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ උද්ධමනය යලි ඉහලට.
Sri Lankan news

ශ්‍රී ලංකාවේ උද්ධමනය යලි ඉහලට.

kumudikaBy kumudikaDecember 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2023 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව 2023 ඔක්තෝම්බර් මාසයේ දී 1.0% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 නොවැම්බර් මාසය සඳහා 2.8 % ක් දක්වා වැඩි වී ඇත.

2023 ඔක්තෝම්බර් මාසයේ දී -5.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී -2.2 % ක් දක්වා වැඩි වී තිබේ. එසේම ඔක්තෝම්බර් මාසයේ දී 6.3 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද නොවැම්බර් මාසයේ දී 7.1 % ක් දක්වා වැඩි වී ඇතැයි සඳහන් වේ.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය සඳහා අලුත් අවුරුදු නිවාඩුව ප්‍රකාශයට පත් කරයි
Next Article ඉන්දියාවේ ඔමික්‍රෝන් වෛරසය ශ්‍රී ලංකාවටත් පැමිණ ඇතැයි සැකයක්.
kumudika

Related Posts

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට විශේෂ කාර්ය බලකායෙන් කණ්ඩායම් 15 ක්

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.