Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»UAEහි, වලාකුළු වැපිරීමේ මෙහෙයුම්, වාර්ෂිකව වර්ෂාපතනය 15% කින් වැඩි කරයි
Climate

UAEහි, වලාකුළු වැපිරීමේ මෙහෙයුම්, වාර්ෂිකව වර්ෂාපතනය 15% කින් වැඩි කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වලාකුළු වැපිරීමේ උත්සාහයන් හරහා අවම වශයෙන් 15% ක අමතර වාර්ෂික වර්ෂාපතනයක් ජනනය කරයි.

Nature Research සඟරාව විසින් මෑත කාලීන​ව ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක​ට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ වලාකුළු වැපිරීමේ ප්‍රයත්නයන් මඟින් සෑම වසරකම අතිරේක ඝන මීටර් මිලියන 168,838 ක වර්ෂාපතනයක් ලබා දෙන බව නිවේදන​ය කොට තිබෙනවා.

වර්ෂාව වැඩි දියුණු කිරීමේ විද්‍යාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණ වැඩසටහන (UAEREP) විසින් අධීක්‍ෂණය කරන ලද වලාකුළු වැපිරීමේ මෙහෙයුම් වලින් භාවිතා කළ හැකි ජල පරිමාව ඝන මීටර් මිලියන 84,419 සීමාව තුළට වැටෙන බව ද Nature Research සඟරාව සඳහන් කරනවා.

වලාකුළු වැපිරීමේ මෙහෙයුම්වලදී සෑම මෙහෙයුම් පියාසර පැයකටම දළ වශයෙන් ඩිරාම් 29,000 ක් පමණ වැයවේ. මෙම මුදල එක්සත් අරාබි එමීර් රාජ්‍යය​ට වාර්ෂිකව දළ වශයෙන් ලැබෙන සමස්ත ඝන මීටර් බිලියන 6.7ක වර්ෂාපතනයේ කැපී පෙනෙන කොටසක් ලෙස පවතී.

UAEREP හි අධ්‍යක්ෂ Alya Al Mazroui පැවසුවේ, “අ​ප විසින් අත්කර ගෙන ඇති කැපී පෙනෙන තාක්ෂණික හා විද්‍යාත්මක දියුණුව, සමාන ජල හිඟතා අභියෝගවලට මුහුණ දෙන රටවල පුළුල් යෙදුම් සඳහා ඇති සැලකිය යුතු විභවය හේතුවෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගනිමින් සිටී, මෙම දියුණුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ වර්ෂාව වැඩි දියුණු කිරීමේ පර්යේෂණ ප්‍රමුඛස්ථානයට පත් කළා පමණක් නොව එය අපගේ සාම්ප්‍රදායික මිරිදිය ප්‍රභවයන් සඳහා ශක්‍ය සහ තිරසාර විකල්පයක් ලෙස ගෝලීය උනන්දුව ද ඇති කර තිබේ”

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සාමාන්‍යයෙන්, පර්යේෂණ සහ තාක්‍ෂණය සඳහා සැලකිය යුතු ආයෝජනයක් කරමින් සෑම වසරකම පැය 900 කට අධික වලාකුළු බීජ වැපිරී​මේ මෙහෙයුම් පවත්වයි.

මේ අතර, මෙහෙයුම් මගින් ලැබෙන වර්ෂාපතන ඒකකයක පිරිවැය ඝන මීටරයකට ඇමෙරිකානු ඩොලර් 0.01 සිට 0.04 දක්වා පරාසයක පවතින බව ලිපිය අවධාරණය කරයි. මෙය රට තුළ ලවණ ඉවත් කළ ජලය නිෂ්පාදනය කිරීම සඳහා වැය ව​න ඝන මීටරයකට ඩොලර් 0.31ක් ලෙස වාර්තා කරන ලද පිරිවැයට සාපේක්ෂව කැපී පෙනෙන වෙනසකි. එබැවින්, ලවණ ඉවත් කළ ජලය​ට වඩා සැලකිය යුතු පිරිවැය ප්‍රතිලාභයක් පෙන්නුම් කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ විශේෂිත සුදුසුකම් සඳහා දිගුකාලීන පදිංචි වීසා බලපත්‍රයක්
Next Article එක්සත් ජාතීන්ගේ සහන සේවා නියෝජතයින් 142 ක් ජීවිතක්ෂයට පත්වේ.
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.