එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව දෙසැම්බර් 31 වෙනිදා, 2024 ජනවාරි සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
ඉන්ධන වර්ගය | දෙසැම්බර් සඳහා ලීටරයක මිළ | ජනවාරි සඳහා ලීටරයක මිළ |
Super 98 | ඩිරාම් 2.96 | ඩිරාම් 2.82 |
Special 95 | ඩිරාම් 2.85 | ඩිරාම් 2.71 |
E-Plus 91 | ඩිරාම් 2.77 | ඩිරාම් 2.64 |
ඩීසල් | ඩිරාම් 3.19 | ඩිරාම් 3.00 |