Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»” ජීවිතය අරන් ” ඩුබායි සම්ප්‍රාප්තිය අද
Entertainment

” ජීවිතය අරන් ” ඩුබායි සම්ප්‍රාප්තිය අද

kumudikaBy kumudikaJanuary 27, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දෘශ්‍යාබාධිත සංගීතවේදියෙකු හා විශේෂ හැකියා සහිත ආබාධිත දක්ෂයෙකු විසින් ඉදිරිපත් කරන ද්විපුද්ගල සංගීත ප්‍රසංගය ඩුබායිහි දී ප්‍රථම වරට පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්ය.

“ජීවිතය අරන්” සජීවී ගීත ප්‍රසංගය  ඩුබායි ජුමේරා එමිරේට්ස් ජාත්‍යන්තර පාසල් ශ්‍රවණාගාරයේදී (27) සෙනසුරාදා රාත්‍රි 7.30 සිට 9.30 දක්වා පැවැත් වේ. ප්‍රසංගය මෙහෙය වීම සචිත්‍ර M. පෙරේරා විසින් සිදු කරන අතර සංගීත දායකත්වය  Seven Notes Live Band dubai විසින් ලබා දෙයි. මෙම ප්‍රසංගයෙන් උපයන සියලුම අරමුදල් ශ්‍රී ලංකාවේ පිහිටි ගල්පොත්තයාය ප්‍රාථමික විදුහල ඇතුළු දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් සංවර්ධනය සඳහා යෙදවීමට සැලසුම් කර ඇත. ඩුබායි නගරය කේන්ද්‍ර කර ගනිමින් එදා මෙදා තුර කාලයේ ශ්‍රී ලාංකිකයන් වෙත පිරි නැමූ සියලුම සංගීත ප්‍රසංග වලට වඩා මෙම ප්‍රසංගය සුවිශේෂී වන්නේ දෘශ්‍යාබාධිත සංගීතවේදීයෙකු හා ආබාධ සහිත කලාකරුවෙකුගේ දක්ෂතා විදහා දක්වන දුර්ලභ අවස්ථාවක් වීම නිසාය. ප්‍රසංගයෙන් උපයන සියලුම මුදල් අපේ රටේ දුෂ්කරතා සහිත අහිංසක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, පාසල් සංවර්ධන කටයුතු දියුණු කිරීමට යොදවන බැවින් මෙය වටිනා පුණ්‍ය කටයුත්තක් ලෙස සැලකිය හැකිය. ප්‍රසංගය නැරඹීමට අවස්ථාව නොමැති නමුත් මෙම වටිනා සද්කාර්යය සඳහා දායක වීමට කැමති ඔබ, ප්‍රසංගය නැරඹීමේ ප්‍රවේශ පතක් ලබා ගෙන මීට දායක වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.

ප්‍රවේශ පත් ගාස්තු ඩිරාම් 75 , 100, 200  යන මිල ගණන් වලට ලබා ගත හැකිය. අනුග්‍රාහකත්වය ලබා දීමට හෝ වෙනත් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත දුරකථන අංක අමතන්න.

ඩිමන්ත – 055 2977640
නලීන් – 052 38077756
ජෝර්ජ් – 050 5530911
කෞශල්‍ය – 052 6029719
ශ්‍රීනාත් – 050 7593486
තාරක – 050 4403541

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai south 2023 වසරේදී  ප්‍රධාන ජයග්‍රහණ වාර්තා කරයි
Next Article “එට්කා” ගිවිසුම මාර්තුවේදී
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.