Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න ඕස්ට්‍රේලියාවෙ ක්‍රේග් එයි
Sri Lankan news

ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න ඕස්ට්‍රේලියාවෙ ක්‍රේග් එයි

kumudikaBy kumudikaFebruary 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව දඟ පන්දු පුහුණුකරුවෙකු පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේය.
ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන ක්‍රේග් හොවාර්ඩ් (Craig Howard) මෙලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ඒ, අනුව ඔහු ඇෆ්ගනිස්ථානය සමඟ එළඹෙන 09 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
ක්‍රේග් හොවාර්ඩ්ගේ නව පත්වීමත් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ පියල් විජේතුංගගේ සේවාව අවසන් වේ.

ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් වසර 12ක් සේවය කර ඇත. ඔහු මෙම තනතුර භාර ගැනීමට පෙර නවසීලන්ත White Ferns කණ්ඩායමේ සහ Victorian Men’s First Class කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබුණි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනාසා විසින් ජීවයට හිතකර නව ග්‍රහලෝකයක් සොයා ගනී
Next Article මන්සූර් බින් මොහොමඩ් මහතා මෙඩ්ලැබ් 2024 විවෘත කරයි
kumudika

Related Posts

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.