Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මහාචාර්ය අර්ජුන ද සිල්වා සයිබර් අපරාධ අංශයට
Sri Lankan news

මහාචාර්ය අර්ජුන ද සිල්වා සයිබර් අපරාධ අංශයට

kumudikaBy kumudikaFebruary 11, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ වෛද්‍ය විශේෂඥයෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා දියවැඩියා ඖෂධ සම්බන්ධයෙන් කරන ලදැයි කියන ව්‍යාජ ප්‍රකාශ ඇතුළත් විවිධ ලිපි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත. එම ලිපි මගින් දියවැඩියා රෝගයට සම්බන්ධ ඖෂධීය නිෂ්පාදන සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා මහාචාර්යවරයා විසින් ලබා නුදුන් ප්‍රකාශ යොදාගෙන ඇති බව වාර්තා වේ.

දියවැඩියා රෝගය සඳහා විවිධ ඖෂධ පැළෑටි ප්‍රවර්ධනය කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් සුවතා සම්බන්ධ වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
සම්පුර්ණයෙන්ම ගොතන ලද සම්මුඛ සාකච්ඡාව සහ ලිපිවල අන්තර්ගතය ප්‍රතික්ෂේප කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසන්නේ, මේ සම්බන්ධයෙන් පොලිස් සයිබර් අපරාධ ඒකකයට දැනුම් දී ඇති බවයි.

තම නම භාවිත කරමින් වෛද්‍ය නිෂ්පාදන අලෙවි කරන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් අනතුරු අඟවයි.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, මෙම අසත්‍ය ප්‍රචාරවලට නොවැටී සිටින ලෙසත් මහාචාර්ය අර්ජුන ද සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නම Zayed International Airport ලෙස වෙනස් කරයි
Next Article Mohammed Bin Rashid පුස්තකාලය ” නව නිපැයුම් ගමනක් ” ප්‍රදර්ශනය සංවිධානය කරයි
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.