Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ ගුවන් සේවා කාර්මික ශිල්පීන් 160 ක් සේවයෙන් ඉවත් වෙයි
Sri Lankan news

ලංකාවේ ගුවන් සේවා කාර්මික ශිල්පීන් 160 ක් සේවයෙන් ඉවත් වෙයි

kumudikaBy kumudikaFebruary 27, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවත් මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් එහි ගුවන් යානා කාර්මික ශිල්පීහූ පවසති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 415 ක් පමණ සේවයේ සිටිය යුතු බව ද කියන එහි කාර්මික ශිල්පීහූ එම ගුවන් සේවයේ කාර්මික ශිල්පීන්ට විදේශ ප්‍රධාන ගුවන් සේවාවල ඉහළ ඉල්ලුමක් ඇති බව ද සඳහන් කරති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා කාර්මික ශිල්පීයෙක් රුපියල් 70,000 ක මූලික වැටුපට සේවයට පැමිණ උපරිම වශයෙන් රුපියල් ලක්‍ෂයත් ලක්‍ෂ දෙකත් අතර වැටුපක් ලැබිය හැකි බවත් විදේශ රටවල ඇතැම් ගුවන් සමාගම්වල ගුවන් යානා කාර්මික ශිල්පීන්ට රුපියල් ලක්‍ෂ 10 ක් වැනි ඉහළ වැටුපක් ලබා ගත හැකි බව එම පිරිස වැඩිදුරටත්  සඳහන් කරති.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාජ්‍ය ආයතන වල මහජන සේවා ඇමතුම් අංක 71% ක් අක්‍රියයි
Next Article රස්නය වැඩියි –  පාසල් ක්‍රීඩා තරග නතර කරන්න
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.