Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අඩුම කාලයක් තුල ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය දක්වා පිහිනා ලෝක වාර්තාවක් තබයි
Sri Lankan news

අඩුම කාලයක් තුල ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය දක්වා පිහිනා ලෝක වාර්තාවක් තබයි

kumudikaBy kumudikaMarch 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝනේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර්තු 01දා සමත් විය.

එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නැමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ.

ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සංධිය හරහා තලෙයි මන්නාරමට කිලෝ මිටර් 31.5 ක් අඩුම කාලයක් වන පැය නවයයි විනාඩි 32 යි තත්පර 54 කාලයක් තුල පිහිනා මෙම වාර්තාව තබා තිබේ. මිට කලින් තිබු ලෝක වාර්තාව බිද දමමින් මෙම වාර්තාව තැබු ලාබාලතම සිසුවා ලෙසද ධන්වන්ත් සිසුවා ලෝක වාර්තා ඉතිහාසයේ නව පිටුවක් පෙරලිමද විශේෂත්වයක් විය.මිට කලින් තබා තිබු වාර්තාව හා වන වාර්තාව අතර කාලය විනාඩියකි.

බෝට්ටුවකින් ධනුස්කොඩි වරායට ගිය මෙම සිසුවා ඉකුත් මාර්තු 01 දා අළුයම 04:15 සිය ගමන ආරම්භ කර පස්වරු එකයි 47 යි තත්පර 54 කින් මෙම ගමන අවසන් කලේය. වාර්තාව තැබු සිසුවා පිළිගැනිමට හින්දු විදුහලේ විදුහල්පති එන්.පරමේෂ්වරන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා හිටපු විදුහල්පතිවරු ඇතුලු පිරිසක් තලෙයි මන්නාරම් වෙරලට පැමිණ සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මහ නගර සභාවෙන් නව කෘෂිකාර්මික අලංකරණ ව්‍යාපෘතියක්
Next Article ලෝක පොලිස් සමුළුවේ 3 වන සැසිවාරය ඇරඹේ
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.