Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රට විරුවන් රුපියල් කෝටි 28,920 ක් මෙරටට උපයා දෙති
Sri Lankan news

රට විරුවන් රුපියල් කෝටි 28,920 ක් මෙරටට උපයා දෙති

kumudikaBy kumudikaMarch 30, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් සවි­මත් කිරීම සඳහා සුවි­ශේෂ දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ජන­වාරි සහ පෙබ­ර­වාරි මාස­ව­ලදී රුපි­යල් කෝටි 28,920ක (රුපි­යල් මිලි­යන 289,200/ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 964ක) මුද­ලක් මෙර­ටට ප්‍රේෂ­ණය කර ඇත.

ඒ අනුව මේ වසරේ ජන­වාරි මාසයේ ඩොලර් මිලි­යන 488ක් සහ පෙබ­ර­වාරි මාසයේ ඩොලර් මිලි­යන 476ක් වශ­යෙන් එම මුදල මෙර­ටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් පෙන්වා දී ඇත. මේ අතර පසු­ගිය 2023 වසරේ පෙබ­ර­වාරි මාසයේ මෙර­ටට ලැබී තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 407ට සාපේ­ක්ෂව මෙව­සරේ පෙබ­ර­වා­රි­යේදී ඩොලර් මිලි­යන 69ක (ආසන්න රුපි­යල් කෝටි 2,070ක) වර්ධ­න­යක් පෙන්නුම් කරන බවද ඒ වාර්තාව සඳ­හන් කරයි.

පසු­ගිය 2023 වසරේ ජන­වා­රි­යේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 437ක් විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් විසින් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබෙන අතර, ඒ අනුව විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ 2024 වස­රේදී පෙර වසරේ අනු­රූප කාල­ප­රි­ච්ඡේ­ද­යට සාපේ­ක්ෂව ඉහළ යෑමක් වාර්තා කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ දළ නිල සංචිත 2024 වසරේ පෙබ­ර­වාරි මස අව­සා­නය වන විට එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 4.5ක මට්ටමේ පැවති බවත්, චීන මහ­ජන බැංකු­වෙන් ලද එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 1.5ට සමාන විදේශ විනි­මය හුව­මාරු පහ­සු­කම මෙයට ඇතු­ළත් වන බවත්ය. මේ වසරේ පෙබ­ර­වාරි මාස­යේදී ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ පද­නම මත එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 240ක් මිල දී ගෙන තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleHIV ආසාදිතයින් ඉහලට
Next Article ලබන ජනවාරි සිට විශේෂ  වෙළෙඳ  භාණ්ඩ බද්ද අහෝසි කෙරේ.
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.