Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොදෙව්වන්ට ක්‍රිකට් උගන්වන්න ලාංකික පුහුණුකරුවෙක්
Sri Lankan news

කොදෙව්වන්ට ක්‍රිකට් උගන්වන්න ලාංකික පුහුණුකරුවෙක්

kumudikaBy kumudikaApril 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන ඇත.

මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද කටයුතු කර තිබුණි.
රමේෂ් සුබසිංහ ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද සිය සුදුසුකම් සම්පූර්ණ කර ඇත.

අයදුම්කරුවන් 53 දෙනෙකු අතුරින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඔහු තෝරා පත්කර ගෙන ඇති බව වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමිය එරට නැගීඑන යොවුන් ක්‍රිකට් කණ්ඩායම වශයෙන් ද සලකනු ලබයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොම්පඤ්ඤ වීදියේ ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට
Next Article කොළඹ කොටස් වෙළඳ පොල බදාදා වරුවෙන් අවසන්
kumudika

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.