Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලෝක පැරා ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
Sri Lankan news

ලෝක පැරා ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

kumudikaBy kumudikaApril 28, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක පැරා ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී ජනනි ධනංජනා ක්‍රීඩිකාව රන් පදක්කමක් දිනා ගෙන ඇත. තරගාවලිය පැවැත්වෙන්නේ මොරොක්කෝවේ මරකෙච් හී දී ය.

ටී -47 කාණ්ඩයේ මීටර 100 ධාවන ඉසව්වෙන් තරග වැදුනු ජනනි ධනංජනා දැක්වූ දක්ෂතාව තත්පර 13.75කි.

මේ අතර අනිල් ප්‍රසන්න තම පෞද්ගලික හොදම කාලය වාර්තා කරමින් ටී-42 කාණ්ඩයේ මීටර 100 ධාවන තරගයෙන් රිදී පදක්කම දිනා ගත්තේය.  තත්පර 12.84ක දක්ෂතාවක් ඔහු දැක් වීය.

බුද්ධික ඉන්ද්‍රපාල ක්‍රීඩකයා ලෝකඩ පදක්කම කර ගත්තේ තත්පර 13.34ක දක්ෂතාවක් පෙන්නුම් කරමිනි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් ගුවන් යානයක්
Next Article ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.