Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»එමීර් රාජ්‍යය 2024 ගල්ෆ් යෞවන ක්‍රීඩා උළෙලේ පදක්කම් 286ක් සමඟින් පෙරමුණට
Sports

එමීර් රාජ්‍යය 2024 ගල්ෆ් යෞවන ක්‍රීඩා උළෙලේ පදක්කම් 286ක් සමඟින් පෙරමුණට

kumudikaBy kumudikaMay 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 පළමු ගල්ෆ් යොවුන් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 93 ක්, රිදී 100 ක් සහ ලෝකඩ 93 ක් ඇතුළුව පදක්කම් 286 ක් ලබා ගනිමින් එමීර් රාජ්‍ය එහි පෙරමුණ ගෙන තිබේ.

අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන් සහ ෆුජයිරා නියෝජනය කරමින් පවත්වන ලද මෙම තරඟාවලියට GCC රටවල තරඟකරුවන් රැසක් තරග වැදුනහ.

මෙම ක්‍රීඩා උළෙල GCC ජාතීන් අතර බැඳීම් ශක්තිමත් කළා පමණක් නොව එවැනි ඉසව් නිතිපතා පැවැත් වීමෙන් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සහ කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෝෂණය කිරීමේ වැදගත්කම අවධාරණය විය.

සෞදි අරාබිය පදක්කම් 136ක් ලබා දෙවැනි ස්ථානයටත්, කුවේටය පදක්කම් 116ක් සමඟින්, කටාර් රාජ්‍යය 72ක්, බහරේනය 71ක් සහ ඕමානය 58ක් සමඟින් දෙවැනි ස්ථානයටත් පත්ව ඇත.

Abu Dhabi Dubai Featured Middle East Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් ජනපති,  ජනාධිපති ඔටු ධාවන කණ්ඩායම පිළිගනී
Next Article වතු සේවක වැටුප් ඉහලට
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.