Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»යාපනය ජාත්‍යන්තර ගුවන්තොටේ ඉන්දියාව සමඟ ඒකාබද්ධ සංවර්ධනයක්
Sri Lankan news

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටේ ඉන්දියාව සමඟ ඒකාබද්ධ සංවර්ධනයක්

kumudikaBy kumudikaMay 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යාංශ ලේකම් කේ. ඩී .එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවු බවයි.

එහිදී ලැබී ඇත්තේ එක් අභිලාශ  යෝජනාවක් පමණක් බවද සඳහන් වේ.
මේ හේතුවෙන් යාපනය ගුවන්තොටුපොළ ඉන්දියාව සමග සංවර්ධනයට තීරණය කළ බව රුවන්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා යෝජනා සකස් කෙරෙනු ඇත. මේ අතර ලබන ජූලි මාසයේ සිට එයාර් ඉන්ඩිගෝ ගුවන් සමාගම, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විට යාපනය ගුවන් තොටුපොළේ මෙහෙයුම් සිදුකරන්නේ එයාර් ලයින්ස් ගුවන් සමාගම පමණී.

එයාර් ලයින්ස් ගුවන් සමාගම දෛනිකව කොළඹ සහ චෙන්නායි අතර එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කරනු ලැබේ. නව ගුවන් සමාගම විසින් ද, කොළඹ හා චෙන්නායි අතර ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅවාරයේ සිරි පා කරුණාව විදේශිකයන්ට පමණයි
Next Article සාජා පෙට්‍රෝලියම් කවුන්සිලය, නව ගෑස් සංචිත සොයා ගැනීම නිවේදනය කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.