Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජපන් රජයෙන් ” Health On wheels ” ට්‍රක් රථ 3 ක් මෙරටට
Sri Lankan news

ජපන් රජයෙන් ” Health On wheels ” ට්‍රක් රථ 3 ක් මෙරටට

kumudikaBy kumudikaMay 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

“Health On Wheels ” ට්‍රක් රථ 3ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපන් රජය පසුගියදා කටයුතු කළේ ය.

එක්සත්  ජාතින්ගේ ජනගහන අරමුලේ (UNFPA) ව්‍යාපෘතියක් ලෙස සිදුවන මෙම කාර්යය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ජපන් රජයයි.

ට්‍රක් රථ 3 මෙරටට නිලවශයෙන් භාර දීම පසුගියදා සේරම් පෙදෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී සිදුවිණි. මෙම ට්‍රක් රථ තුනෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් 380.000කි.

ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව සැපයීම මෙම ට්‍රක් රථ මෙරටට ලබා දීමේ අරමුණයි.

“Health on Wheel” යනු අත්‍යවශ්‍ය මාතෘ,අලුත උපන් සහ නාරිවේද සේවා සැපයීම සඳහා නිර්මාණය කර ඇති ජංගම සෞඛ්‍ය ඒකකයකින් යුතු රථ විශේෂයකි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleCovid 19 වෙනුවෙන් නිපද වූ ඇස්ට්‍රසෙනෙකා එන්නත් ආපසු ගෙන්වයි
Next Article ලොව විශාලම තේ අපනයනකරු ශ්‍රී ලංකාවෙන්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.