Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී නයිට්‍ රයිඩර්ස් පෙරමුණට
Sports

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී නයිට්‍ රයිඩර්ස් පෙරමුණට

kumudikaBy kumudikaMay 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වන තරගය ලකුණු 18 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි.

තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදීය.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 16 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් රැස් කලහ. වෙන්කටේෂ් අයියර් ලකුණු ‍42 ක් ලබා ගන්නා විට නිතිෂ් රනා ලකුණු 33 ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ජස්ප්‍රිත් බුම්රාහ් ලකුණු 39 ට කඩුලු 2 ක් බිඳ හෙලුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දු වාර 16 ක් අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 139 ක් පමණි. ඉෂන් කිෂන් ලකුණු 40 යි. තිලක් වර්මා ලකුණු 32 ක් ලබාගත්තේය. පන්දු යැවීමේ දී හර්ෂිත් රනා සහ අන්ඩ්‍රේ රසල් කඩුලු දෙක බැගින් බිඳ හෙලීය.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට පැමිණීමට නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වූහ. ඔවුන් මුහුණ දුන් තරග 12න් 9ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 18ක් ලබා ගනිමින් මේ වන විට පෙරමුණේ පසු වේ.

රාජස්තාන් රෝයල්ස්, සන්රයිසස් හයිද්‍රබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් පිළිවෙලින් දෙවන තෙවන සහ සිව්වන ස්ථාන ලබා ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි ගෝලීය සෞඛ්‍ය සේවා සතිය හෙට ඇරඹේ
Next Article ආණ්ඩුවේ ආදායම දවස ගෙවන්න මදි වෙයි
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.