Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජර්මනියේදී යුපුන්ට විශිෂ්ඨ ජයක්
Sri Lankan news

ජර්මනියේදී යුපුන්ට විශිෂ්ඨ ජයක්

kumudikaBy kumudikaMay 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.35 ට අවසන් තරඟය පැවැත්වුනු අතර යුපුන් තත්පර 10.16ක කාලයක් වාර්තා කරද්දී දෙවන සහ තෙවන ස්ථාන වාර්තා කළ කාලය පිළිවෙලින් තත්පර 10.17ක් සහ 10.21කි.

පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු වටයේ තරඟය ( Heat) ජය ගනිමින් යුපුන් මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තත්පර 10.15ක කාලයක් වාර්තා කරමිනි.

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස යුපුන් අබේකෝන් සැලකේ.
තවද ජපානයේ කෝබි නගරයේ පැවැත්වෙන ලෝක පැරා ක්‍රීඩා උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත ඊයේ දිනයේදී සමත් විය. එහිදී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 64.59 ක් ලෙස වාර්තා වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleHIV වෛරසය දුර්වල කල හැකි එන්නතක්
Next Article කොළඹ කොටස් වෙළඳ පොල ආසියාවේ වේගයෙන් වර්ධනය වන වෙළඳපොල බවට තහවුරු වෙයි
kumudika

Related Posts

2024 දී සාජා රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.