Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ග්‍රාමීය ජනතාව වෙනුවෙන්  රුපියල් බිලියන 20.6 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති රැසක්
Sri Lankan news

ග්‍රාමීය ජනතාව වෙනුවෙන්  රුපියල් බිලියන 20.6 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති රැසක්

kumudikaBy kumudikaMay 28, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රුපියල් බිලියන 20.6ක් වැය කරමින්, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලන මෙන්ම ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන ව්‍යාපෘති රැසක්, ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැළසුම් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්විමේදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බව ද අමරවීර මහතා මහතා කීය.

මේ කරුණු සැලකිල්ලට ගෙන නව කෘෂිකාර්මික ව්‍යාපෘති හැකි තරම් සකසන්නැයි අමාත්‍යවරයා සිය අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. එම කෘෂිකාර්මික ව්‍යාපෘති ගම්මානවල ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීම, ඔවුන්ගේ යටිතලපහසුකම් සංවර්ධනය සහ නව කෘෂි තාක්ෂණය ඉළක්ක කර ගනිමින් සකසන ලෙස ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකටුනායක ගුවන්තොටට පැමිණෙන වාහන නතර කිරීමට අලුත් සැලැස්මක්
Next Article මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා දැයෙන් සමු ගනී
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.