Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නිල්වලා, කළු, ගිං ගංඟා ආශ්‍රිත මහා ගංවතුර අවදානමක්
Sri Lankan news

නිල්වලා, කළු, ගිං ගංඟා ආශ්‍රිත මහා ගංවතුර අවදානමක්

kumudikaBy kumudikaJune 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කළු, නිල්වලා සහ ගිං ගංඟා තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතින බව වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්  කිරිඇල්ල, මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

නිල්වලා ගඟේ ගල් බැම්ම උතුරා යාමේ අවදානමක් ද මතුව තිබේ. 
අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමේ තවදුරටත් පවතී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි. 

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅදත් මහ වැසි පිළිබඳ ඉඟි
Next Article ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුවෙන් Escrow ගිණුම් රෙගුලාසිවලට අනුකූල නොවුනු සංවර්ධකයින් තිදෙනෙකුට දඩ
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.