Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF තුන්වන වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා ඉදිරියේදී
Sri Lankan news

IMF තුන්වන වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා ඉදිරියේදී

kumudikaBy kumudikaJune 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ, හතරවන වගන්තියේ උපදේශනය සහ දෙවන සමාලෝචනය ජූනි 12 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල රැස්වීමේදී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී.

තම X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ මෙම සැසියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක්කරනු ඇති බවය.

ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකය මුදාහැරීම සඳහා සාර්ථක සමාලෝචනයකට සියලුම රටවල අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAcube Developments,  ‘Electra’ කුළුණ නවීන පහසුකම් සහිතව Jumeirah Village Circle හි ඉදි කිරීමට සැලසුම්
Next Article අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 10 ක්
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.