Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»දිවි නොතකා ජීවිත දෙකක් බේරා ගත් වීර චරිත්මාට පාර්ලිමේන්තුවේ ප්‍රණාමය
sri Lankan special

දිවි නොතකා ජීවිත දෙකක් බේරා ගත් වීර චරිත්මාට පාර්ලිමේන්තුවේ ප්‍රණාමය

kumudikaBy kumudikaJune 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාදුක්ක වග ඉරිදා පොළ ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයේ දී ජීවිත අහිමි වීමට ගිය අඹු සැමි යුවළක් බේරා ගැනීමට ක්‍රියා කළ 17 හැවිරිදි පාදුක්කෙ වෙසෙන චරිත්මා ජිනේන්ද්‍රි දිරිය දියණියටක් පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) ඇගයීමක් සිදු කෙරිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන් එම සිද්ධිය සිහිපත් කරමින් ඇය වෙනුවෙන් සිය ගෞරවය ප්‍රකාශ කළ අතර පසුව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සහ මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි යන මහත්වරු ද ඊට සහාය පළ කරමින් අදහස් පළ කළහ.

ගංවතුර නිසා චරිත්මා ජිනේන්ද්‍රි දැරියගේ සියලු දේ පවා අහිමි වී ඇති නිසා ඇයට ජනාධිපති අරමුදලින් යම් ආධාරයක් ලබා දිය යුතු බවත් එවැනි විරෝධාර ක්‍රියාවක් සිදු කර ඇය ජීවිත 2ක් බේරා ගත් නිසා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම ප්‍රණාමය පුදකර සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇය සිදු කළ වීර ක්‍රියාව අගය කළ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ගංවතුර හේතුවෙන් ඇයට අහිමි වූ පොත් පත් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරාදීම සඳහා ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන බවය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව, චීනයේ තුන්වන විශාලම ණයකාර රටයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා කියයි
Next Article හල්ගොල්ල වතු යාය ලොව තිරසර සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.