Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ශ්‍රී ලාංකික Blooming Blossom මල් අලෙවිසැල ඩුබායි නගරයේදි විවෘත වේ
UAE Sri Lankan

ශ්‍රී ලාංකික Blooming Blossom මල් අලෙවිසැල ඩුබායි නගරයේදි විවෘත වේ

kumudikaBy kumudikaJune 15, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි නගරයේ දී blooming Blossom නමින් ශ්‍රී ලාංකික විසිතුරු මල් අලෙවි සැලක් පසුගියදා විවෘත විය.

විසිතුරු මල් ඇතුළු උත්සව අවස්ථා සඳහා අවශ්‍ය මල් සැරසිලි සපයන මෙම වෙළද ස්ථානය ඩුබායි international city නගරයට යාබද Lawnz by Danube නිවාස සංකීර්ණයේදී  පසුගියදා උත්කර්ශවත් ලෙස ආරම්භ විණි. ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් දෙනෙකු විසින් ආරම්භ කරන ලද මෙම වෙළඳ ආයතනය මගින් උත්සව අවස්ථා සඳහා අවශ්‍ය විවිධ මල් කළඹ, මල් සැරසිලි රැසක් පහසු මිලට ලබා ගත හැකිය

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස Bisnuess Cercle  හි නිර්මාතෘ ලයිලා රහ්ලා මහත්මිය, ඩුබායි ‍යි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්  ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ඇතුළු අමුත්තන් පිරිසක් සහභාගී වූ බව වාර්තා විය.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවෙල්වලාගත් පිටසක්වළ ජීවීන් මිනිස් ලෝකයේ
Next Article දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ බිහි කරන බව ජනපති කියයි
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.