Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලෝකයේ වේගවත්ම වර්ධන ආර්ථිකය ඉන්දියාවේ
World news

ලෝකයේ වේගවත්ම වර්ධන ආර්ථිකය ඉන්දියාවේ

kumudikaBy kumudikaJune 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව විශාලතම ආර්ථිකයන් හි වේගයෙන්ම වර්ධනය වන රට බවට ඉන්දියාව පත්වන බව ලෝක බැංකුව අනාවැකි පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2024-25 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 6.6% කින් ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝක බැංකුවේ අනාවැකිය උපුටා දක්වමින් ගෝලීය ආර්ථීක අනාවැකි නමැති ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ආර්ථික වර්ධනයට හේතුව එරට ශක්තිමත් රාජ්‍ය ආයෝජනය සමඟ පෞද්ගලික ආයෝජන සහ පුද්ගල පරිභෝජනය ඉහළ යෑම බව සඳහන් වේ.

නිෂ්පාදනය සහ ඉදිකිරිම් ඇතුළුව ඉන්දියාවේ කාර්මික ක්‍රියාකාරකම්වල වර්ධනය සහ සේවා ක්‍රියාකාරකම් අපේක්ෂා නොකළ අයුරින් ශක්තිමත් වී ඇතැයි ද, පසුගිය මෝසම් වැසි හේතුවෙන් අර්ධ වශයෙන් සිදුවූ එරට කෘෂිකාර්මික නිෂ්පාදනයේ මන්දගාමී බව එමඟින් යටපත් වී ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සඳහන් කර ඇත. කොවිඩ් වසංගතයෙන් පසු ඉන්දියාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමත් සමඟ පරිභෝජන වර්ධනය ඉහළ ගොස් ඇති බවත්, යටිතල පහසුකම් ඇතුළු ආයෝජන ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකුවේ අනාවැකි උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Asia Featured
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝකයේ පලමු වරට AI අපේක්ෂකයෙක් බ්‍රිතාන්‍යයෙන්
Next Article ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉහලට
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.