Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉහලට
Sri Lankan news

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉහලට

kumudikaBy kumudikaJune 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2050 වනවිට දිවයිනේ ජනගහනයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වනු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

නවතම දත්ත වාර්තා වලින් ඒ බව අනාවරණය වී තිබේ. මේ වනවිට වයස අවුරුදු 65 වැඩි ජනගහනය සමස්ත ජනගහනයෙන් 18% දක්වා ඉහළගොස් ඇත.

1971 වසරේ එම තත්වය පැවතුණේ 06.3% බව සංඛ්‍යා ලේඛනවල දැක් වේ.
2050 වනවිට මෙරට වැඩිහිටි ජන ගහනය සමස්ත ජනගහනයෙන් 27.6% වනු ඇතිබව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ දත්ත වාර්තා වල සඳහන් වේ.

ඒ සඳහා අවශ්‍ය පුහුණ දීම සදහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහාචාර්යවරයා පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝකයේ වේගවත්ම වර්ධන ආර්ථිකය ඉන්දියාවේ
Next Article ජනප්‍රිය නළු උද්දිකගේ ක්‍රියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට කැනේඩියානු වීසා සඳහා දැඩි නීති
kumudika

Related Posts

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.