Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදුලි ගාස්තු පහලට ?
Sri Lankan news

විදුලි ගාස්තු පහලට ?

kumudikaBy kumudikaJune 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ ලිඛිත මහජන අදහස් විමසීම ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ලබන 09 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන අදහස් විමසීම සිදුවන බව කොමිෂන් සභාව කියා සිටි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය සකස් කර යෝජනාවලිය පසුගියදා මහජන උපයෝගීතා කොමිෂමට බාරදීම සිදුවිය. ඉන් යෝජනා කර ඇත්තේ විදුලි ගාස්තු අඩුකිරීමටයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවයිනට ගෙනෙන සත්ව නිෂ්පාදන ආනයනය සීමා කෙරේ
Next Article ඇමරිකාවේ Green Card දෙන්න ට්‍රම්ප්ගෙන් නව ක්‍රමයක්
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.