Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අබුඩාබියේදී නොමිලේ වෛද්‍ය කඳවුරක් හෙට (ජූනි 29 දා)
UAE Sri Lankan

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අබුඩාබියේදී නොමිලේ වෛද්‍ය කඳවුරක් හෙට (ජූනි 29 දා)

kumudikaBy kumudikaJune 26, 2024Updated:June 28, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
sahana uae
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජූනි 29 දා අබුඩාබියේදී
නොමිලේ වෛද්‍ය කඳවුරක් පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

සහන සංවිධානය විසින් අහලියා රෝහල් සමූහය හා එක්ව නොමිලේ පවත්වන මෙම වෛද්‍ය කඳවුර ජූනි 29 සෙනසුරාදා උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම වෛද්‍ය කඳවුර පැවැත්වෙන්නේ අබුඩාබියේ අහලියා රෝහල් පරිශ්‍රයේදීයි.

මෙහිදී නොමිලේ වෛද්‍ය සේවා රැසක් ලබා ගැනීමට අවස්ථාව උදා වන අතර ඊට වෛද්‍ය උපදෙස්, දන්ත චිකිත්සක සේවා, ඇස් පරික්ෂාව, රුධිර පීඩන පරික්ෂාව වැනි සේවා ඇතුලත්ය. ඇස් කණ්ණාඩි රාමු සඳහා 60% දක්වාද, කාච සඳහා 40% දක්වාද  වට්ටම් ලබා දීමට මෙහිදී කටයුතු යොදා තිබෙනවා. මීට අමතරව වට්ටම් සහිතව වෛද්‍ය සේවා රැසක් ලබා ගැනීමේ අවස්ථාව මෙම වෛද්‍ය කඳවුර හරහා ශ්‍රී ලාංකිකයන්ට හිමි වන බව වැඩිදුරටත් සඳහන් වේ.

Abu Dhabi Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ අද කාලගුණය ගැන රතු නිවේදනයක්
Next Article ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.