Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන, ඇමරිකානු, ජපන් තානාපතිවරුන් සුබ පතයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන, ඇමරිකානු, ජපන් තානාපතිවරුන් සුබ පතයි

kumudikaBy kumudikaJune 27, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පා­ර්ශ්වික ණය හිමි­යන්ගේ නිල කමි­ටුව සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5.8ක ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ අව­සන් එක­ඟ­තා­වට පැමි­ණී­මට සහ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් චීන අප­න­යන ආන­යන බැංකුව සම­ඟත් ගිවි­සු­ම­කට එළැ­ඹී­මට ශ්‍රී ලංකා­වට හැකි වීම පිළි­බඳ විදෙස් තානා­ප­ති­වරු රැසක් ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර ඇත.

චීන අප­න­යන ආන­යන බැංකුව සමඟ සහ­න­දායී ණය ගිවි­සු­මට අත්සන් තැබූ චීනයේ ශ්‍රී ලංකා තානා­පති Qi Zhenhong මහතා එය ශ්‍රී ලංකා­වට වැද­ගත් සහ­න­දායී ණය ගිවි­සු­මක් බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට විශාල දාය­ක­ත්ව­යක් බවත් සඳ­හන් කර­මින් X සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබා ඇති අතර, ශ්‍රී ලාංකික ජන­තා­වට සුබ පැතුම් එක් කලේය.

මේ අතර පැරිස් සමා­ජ­යට සම­ගා­මීව ශ්‍රී ලංකාව සහ ණය හිමි රට­වල් අතර ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම පිළි­බඳ අව­සන් ගිවි­සු­ම­කට එළැ­ඹීම අමෙ­රි­කාව සාද­ර­යෙන් පිළි ගන්නා බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘ­තියේ ධනා­ත්මක ඉදිරි පිය­ව­රක් බවත් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු තානා­පති ජූලි චැංග් මහ­ත්මිය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම එය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි විශ්වා­ස­යක් ගොඩ­නඟා ගැනී­මට ද ඉව­හල් වන බව සඳ­හන් කරන අමෙ­රි­කානු තානා­ප­ති­ව­රිය දිගු­කා­ලීන සෞභාග්‍ය සහ වර්ධ­නය කරන විනි­වි­ද­භා­ව­ය­කින් යුතු තිර­සර වෙන­ස්කම් අනු­ග­ම­නය කර­මින් ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය ඉදි­රි­යට ගෙන යෑමට අමෙ­රි­කාව විසින් ශ්‍රී ලංකා­වට දිරි­ගැ­න්වී­මක් කරනු ලබන බවත් ඇය සඳ­හන් කර ඇත.

මේ පිළි­බඳ ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර­මින් ජපාන තානා­පති කට්සුකි කොටාරෝ මහතාද ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශය, ඉන්දි­යාව සහ ජපා­නය සහ සභා­ප­ති­ත්වය දරන ණය හිමි­යන්ගේ නිල කමි­ටුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් තැබූ බවත් එය ශ්‍රී ලංකා­වට ආර්ථික වශ­යෙන් ඉදි­රි­යට යෑමට ලැබුණු කදිම අව­ස්ථා­වක් බවය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවයින පුරා වැඩ වර්ජන රැල්ලක්
Next Article දිවයිනේ කාලගුණය අදත් අවදානම්
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.