Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොලඹ වරාය හරිත වරායක් කිරීමට සැරසෙයි
Sri Lankan news

කොලඹ වරාය හරිත වරායක් කිරීමට සැරසෙයි

kumudikaBy kumudikaJuly 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව රටවල තිබෙන ප්‍රධාන වරායන් හරිත වරායන් බවට පත්වීමත් සමඟ කොළඹ වරාය ද කඩිනමින් හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය තීරණය කර ඇති බව නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ චීනයේ ෂැංහායි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වොන්ග් ෂියාඕ ජී (wang xia Jie ) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ පසුගියදා (02) පැවැති විශේෂ සාකච්ඡාවක දීය‍.

2025 වසර වන විට කොළඹ වරාය හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට සියලු පියවරයන් ගැනිමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවැසීය.

මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශවය විසින් වෙලඳ නාවික කේෂත්‍රයේ දෙරටට බලපාන ගැටළු පිලිබඳව සාකච්ඡා කර ඇත. එසේම නාවික භාණ්ඩ සහ බහාලුම් ප්‍රති අපනයනය කිරීම සඳහා කොලඹ වරාය වැඩි වශයෙන් පරිහරණය
කිරීමටද කැමැත්ත පල කර සිටියේය.‍

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ 2031 ජාතික තරුණ න්‍යාය පත්‍රය දියත් කරයි
Next Article RTA විසින් සිසුන් 350,000කට රථවාහන ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමක්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.