Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»මගීන් රැගත් ඇමරිකන් ගුවන් යානයක ටයරයක් පුපුරයි
World news

මගීන් රැගත් ඇමරිකන් ගුවන් යානයක ටයරයක් පුපුරයි

kumudikaBy kumudikaJuly 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකාවේ ටම්පා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක ටයරයක් පුපුරා ගොස් ඇත.

යානය ගුවන්ගත වීමේදී මෙලෙස ටයරයක් පිපිරීමට ලක්ව ඇති අතර, ගුවන් නියමුවා යානය ගුවන්ගත කිරීම නවතා, යානය නැවත්වීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

ඉන් පසු හදිසි සේවා සැපයීමට එම ස්ථානයට විශේෂ රථ කැඳවා තිබේ. ගුවන් තොටුපළේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙම යානයේ මගීන් 174 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි.

ඔවුන් සියලු දෙනාව ආරක්ෂිතව නැවතත් ගුවන් පර්යන්තයට බස්සවා ඇති අතර අනතුර හේතුවෙන් කිසිදු මගියෙකුට තුවාල සිදු වී නැත.
ඉන් අනතුරුව සියලුම මගීන්ව ඔවුන්ගේ ගමනාන්තය වූ ෆීනික්ස් වෙත ආදේශක ගුවන් යානයක් මගින් ප්‍රවාහනය සිදු කර ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගුවන් ගමනකදී ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට
Next Article ඩුබායි හි සැඟව සිටි ලාංකීය අපරාධකරුවන් දෙදෙනෙක් දිවයිනට රැගෙන එයි
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.