Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකා බැංකුව නව්‍යකරණයට
Sri Lankan news

ලංකා බැංකුව නව්‍යකරණයට

kumudikaBy kumudikaJuly 17, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1938 අංක 53 දරන ලංකා බැංකු ආඥා පනත යටතේ ස්ථාපිත කර ඇති ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ තුළ කටයුතු කරනු ලබන ප්‍රමුඛතම ආයතනයක් වන අතර, රාජ්‍ය හිමිකාරිත්වයක් සහිත වාණිජ බැංකුවක් ලෙස ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දෙන බව රජය පවසයි.

තරඟකාරී සහ වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වෙමින්, ප්‍රශස්ථ ප්‍රතිලාභ උපයා ගැනීම සීමා කරනු ලබන අවහිරතා සහ අභියෝග ගණනාවක් දැනට බලාත්මක එකී ආඥා පනතේ පවතින බව හඳුනා ගෙන තිබේ. 

ඒ අනුව ලංකා බැංකු ආඥා පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
Next Article RTA විසින් බයිසිකල් සහ E-ස්කූටර් සඳහා නව ධාවන පථයක් හත්තා හි ඉදි කරයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.