Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඔලිම්පික් මූලික තරඟ ඉසව්වෙන් තරුෂිට අට වෙනි තැන – තවත් අවස්ථාවක් හිමි වෙයි
Sri Lankan news

ඔලිම්පික් මූලික තරඟ ඉසව්වෙන් තරුෂිට අට වෙනි තැන – තවත් අවස්ථාවක් හිමි වෙයි

kumudikaBy kumudikaAugust 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා මුලික වටයේ6 වැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න එහි අටවැනි ස්ථානය දිනා ගත්තාය.

ඒ මිනිත්තු 2යි තත්පර 7යි දශම 7යි 6ක දක්ෂතාවයක් දක්වමිනි. තරුෂි එම තරගය සදහා සහභාගී වු ක්‍රීඩිකාවන් අතරින් ළාබාලතම ක්‍රීඩිකාවයි.

ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට පැරිස් ඔලිපිම්පික් උළෙලේදී තෝරා ගත් ධාවන ඉසව් කිහිපයක මූලික වටයේ තරගවලින් ඉවත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවසන් පූර්ව වටයට පිවිසීමට රෙපර්චාජ් (Repechage) නම් තරග අවස්ථාවක් හිමිව තිබේ.

ඒ අනුව අද පැවැත්වෙන එම තරග වටයේදී ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුව අවසන් පුර්ව වටයට පිවිසීමට තරුෂිට අවස්ථාව හිමි වනු ඇති.

මෙම රෙපර්චාජ් වටය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2. 45ට ආරම්භ වීමට නියමිතයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි
Next Article හොර වැඩ, ප්‍රචණ්ඩ ක්‍රියා කලොත් ඡන්ද පොලට සීල්
kumudika

Related Posts

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.