Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»පොහොට්ටු ජනාධිපති අපේක්ෂක නාමල්
Uncategorized

පොහොට්ටු ජනාධිපති අපේක්ෂක නාමල්

kumudikaBy kumudikaAugust 7, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

අද පෙරවරුවේ බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති උත්සවයකදී මෙම නම් කිරීම සිදු කර ඇත.මෙම අවස්ථාවට පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු ද සහභාගී වී ඇතැයි වාර්තා වේ.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleධම්මික පෙරේරා ජනපතිවරණ තරඟ බිමෙන් ඉවත්වෙයි
Next Article ඉන්දියාව කලාපීය සමුද්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන්න සැරසෙයි
kumudika

Related Posts

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම අහෝසි කිරීමෙ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

June 6, 2025

ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රමාණ පත්‍ර මහජන ප්‍රදර්ශනයට

June 5, 2025

ඩුබායි සෆාරි උද්‍යානය නැරඹුම් වාරය අවසන් කර වසා දැමේ

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.