රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දේ.
තෙවැනි පාසල් වාරයේ පළමු අදියර මෙම මස 26 වැනිදා ආරම්භ කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
2024 වර්ෂය සඳහා තෙවැනි පාසල් වාරය අදියර දෙකකට පවත්වන අතර, එහි පළමු අදියර මේ මස 26 වැනිදා ආරම්භ කර නොවැම්බර් මස 22 වැනිදායින් අවසන් කෙරේ.