Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Man Hunt International ” තරඟාවලියේ අනුශූරතාව අපේ පියුමාල් ට

June 11, 2025

හෙට සිට විදුලි ගාස්තුව 15% කින් ඉහලට

June 11, 2025

එමීර් රාජ්‍යයේ ඉහළ යන උෂ්ණත්වය පිළිබඳ නිවේදනයක්

June 11, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»හිස්බුල්ලා සහ ඊශ්‍රායලය ඇවිලෙයි – තෙල් නිසා ලංකාවටත් ගැටලුවක්
sri Lankan special

හිස්බුල්ලා සහ ඊශ්‍රායලය ඇවිලෙයි – තෙල් නිසා ලංකාවටත් ගැටලුවක්

kumudikaBy kumudikaAugust 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් ලෝකේ වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් නොවී කාලයක් පැවතුණහොත් මෙම තත්ත්වය උග්‍ර විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වන සෙසු සංවිධාන ද ඉන්ධන ප්‍රවාහන මාර්ගයන් අවහිර කිරීමකට ලක් කළහොත් එය තවදුරටත් ලෝකයේ ඉන්ධන මිල ඉහළ යාමට බලපානු ඇත.

ලංකා ඛනිජතෙල් නීතිය සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිලට මැද පෙරදිග ඇතිවී තිබෙන ගැටුම්වලින් බලපෑමක් ඇති නොවූ බවයි.

නමුත් ඉදිරියේ වර්ධනය වන අවුල්කාරී තත්ත්වයන් මත ශ්‍රී ලංකාවටද ලෝක තත්වයට සාපේක්ෂව බලපෑමක් ඇති විය හැකි බව ඔහු කියා සිටියේය.

Featured Middle East Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි කුලී දර්ශකය නිකුත් වීමත් සමඟ නිවාස කුලිය 30% දක්වා ඉහලට ?
Next Article ජනාධිපතිවරණය ගැන සමාජ ජාලා සමීක්ෂණ නතර කිරීමට පියවර
kumudika

Related Posts

Man Hunt International ” තරඟාවලියේ අනුශූරතාව අපේ පියුමාල් ට

June 11, 2025

හෙට සිට විදුලි ගාස්තුව 15% කින් ඉහලට

June 11, 2025

එමීර් රාජ්‍යයේ ඉහළ යන උෂ්ණත්වය පිළිබඳ නිවේදනයක්

June 11, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.