Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජයසූරියගේ සේවා කාලය දීර්ඝ කෙරේ
Sri Lankan news

ජයසූරියගේ සේවා කාලය දීර්ඝ කෙරේ

kumudikaBy kumudikaSeptember 10, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියට ද ඔහු සිය දායකත්වය ලබාදීමට නියමිතය. විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධුරයෙන් ඉල්ලා අස් විය.

අනතුරුව පැවැති ඉන්දීය තරගාවලියට සහ එංගලන්ත ටෙස්ට් තරගාවලියට වැඩ බලන පුහුණුකරු ලෙසයි සනත් ජයසූරිය පත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

ඒ අතර කාලයේදී නව පුහුණුකරුවකු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව ද ඔවුන් සඳහන් කළහ.

කෙසේ වෙතත් සනත් ජයසූරියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව වසර 27කට පසු ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට සමත් වීමත් විශේෂත්වයකි.

ඉන් අනතුරුව එළැඹී එංගලන්ත ටෙස්ට් තරගාවලිය දෙකට එකක් ලෙස පරාජයට පත් වූවත්, අවසන් තරගය කඩුලු 08කින් ජයගැනීමට සමත් විය. එය එංගලන්තයට එරෙහිව වසර 10කට පසු ලැබූ ටෙස්ට් ජයග්‍රහණයයි.

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දෙවන තරගය එම ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 26වැනිදා ආරම්භ වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාහනවල ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්න – මැතිවරණ කොමිෂම කියයි
Next Article රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් තීරණයක් නැහැ
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.