Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF වෙතින් ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයක් ලඟදීම
Sri Lankan news

IMF වෙතින් ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයක් ලඟදීම

kumudikaBy kumudikaSeptember 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුම් කටයුතු 19 දින අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම අද දිනයේ සිදුකරන කරන බවද හෙතෙම පැවසීය.
ඒ සමගම මෙරට බංකොලොත්භාවය අවසන් වන තත්ත්වයකට පැමිණෙන බවද නමුත් බංකොලොත් භවයෙන් මිදීම නිසියාකාරයෙන් තහවුරු කිරීම සඳහා තවත් වසර දෙකක් හෝ තුනක් ගත වනු ඇති බවද පැවසූ ඔහු ඒ සඳහා තමන්ට ජනවරමක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරණය අවසන් වී සති දෙකක් ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් එහිදී ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය අවසන් බවට ඔවුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් වික්‍රමසිංහ මහතා කොළඹ පැවැති ජනාධිපතිවරණ ජන හමුවක් අමතමින් කියා සිටියේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසමාජ මාධ්‍ය හරහා මැතිවරණ ප්‍රචාරණය සිදු කරන්නන්ට එරෙහිව නීතිය සීරුවෙන්
Next Article පාර්ලිමේන්තුව විසුරුවීම පිලිබඳ සාකච්ඡාවකට සැලසුම්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.