Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Sri Lankan Embassy»අබුඩාබි තානාපති කාර්යාලය පොදු සමා කාලයේ සතියේ දින හතම සේවා සපයයි
UAE - Sri Lankan Embassy

අබුඩාබි තානාපති කාර්යාලය පොදු සමා කාලයේ සතියේ දින හතම සේවා සපයයි

kumudikaBy kumudikaSeptember 23, 2024Updated:September 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොදු සමා කාලයේ සේවාවන් සඳහා අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතියේ දින 7 ම නැවත විවෘත කෙරේ.  ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වාද , සෙනසුරාදා හා ඉරිදා උදෑසන 10.00  සිට සවස 3.00 දක්වාද එම කාර්යාලය විවෘත වේ.

සෙනසුරාදා හා ඉරිදා දෙදින තුල කොන්සියුලර් අංශය හරහා පොදු සමාව සම්බන්ධ සේවාවන් පමණක් සිදු කරන බව දන්වා ඇත.

වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
971 – 2631 6444    /     971 – 2634 6481

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහිස් වූ අනුරගේ මන්ත්‍රී ආසනය ලක්ෂ්මන් නිපුණආරච්චිට
Next Article 30 වන ITS ලෝක සම්මේලනය සහ ප්‍රදර්ශනය ඩුබායිහිදී අවසන් වේ
kumudika

Related Posts

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.