Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලෙබනනයේ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් තානාපති කාර්යාලය වෙත
Sri Lankan news

ලෙබනනයේ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් තානාපති කාර්යාලය වෙත

kumudikaBy kumudikaOctober 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යුදමය තත්වය හේතුවෙන් ආරක්ෂාව පතා ශ්‍රී ලාංකිකයන් 32 ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.
තානාපති කාර්යාල මගින් එරට සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට යුදමය තත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී නොමැති බව එම අමාත්‍යංශය යලි තහවුරු කලේය. මේ වන විට ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය දක්වා ගුවන් ගමන් නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ඊශ්‍රායලය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඉරානය විසින් එල්ල කරන මිසයිල ප්‍රහාර හේතුවෙන් දින දෙකක් අත්හිටුවා තිබූ ඩුබායි සහ අබුඩාබි සිට ඊශ්‍රායලය දක්වා පියාසර කරන ගුවන් යානා නැවත ඊයේ (04) සිට ක්‍රියාත්මක වේ.

ඊශ්‍රායලය බලා පැමිණීමට අපේක්ෂා කරන්නන් ගුවන් තොටුපල වෙත යාමට පෙර තම ගුවන් ගමන් සඳහා ගුවන් යානා ක්‍රියාත්මක වන්නේදැයි අදාළ අංශවලින් විමසන ලෙස ඊශ්‍රායලය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Featured Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Fitness Challenge සඳහා ලියාපදිංචි කිරීම දැන් විවෘතයි
Next Article දේශපාලන බල කණු රැසක් විශ්‍රාම යාමට සැරසෙයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.