Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»සාජා, ෆුජයිරා සහ රාස් අල් කයිමා ප්‍රදේශවලට දැඩි වර්ෂාවක්
Weather

සාජා, ෆුජයිරා සහ රාස් අල් කයිමා ප්‍රදේශවලට දැඩි වර්ෂාවක්

kumudikaBy kumudikaOctober 7, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට (NCM) අනුව අද (07), සාජා, ෆුජයිරා සහ රාස් අල් කයිමා හි  ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇති වූ බව වාර්තා වේ. සමහර අභ්‍යන්තර ප්‍රදේශවල ඝන වළාකුළු ඇතිවීමේ හැකියාව හේතුවෙන් වර්ෂාව අපේක්ෂා කරන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව මීට පෙර ජනතාව දැනුවත් කර තිබුණි.

සාජා හි අල් ඩායිඩ් සහ මැඩම් පාරේ මෙන්ම රාස් අල් කයිමා හි සුහයිලා, ජබල් අල් රහබා, ජෙබෙල් ජයිස් සහ ගලීලාහි සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා විය.

එමීර් රාජ්‍යයේ උතුරු ප්‍රදේශවල අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් NCM විසින් තැඹිලි සහ කහ කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර 60 දක්වා තද සුළං ඇති විය. මෙම තත්වයන් අද සිට ඔක්තෝබර් 9 බදාදා දක්වා අබුඩාබියේ ප්‍රදේශ වල පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරුපියල තවදුරටත් ශක්තිමත් කරමින් ඩොලරය පසු බසී
Next Article Sheikh Zayed Festival නොවැම්බර් සිට අබුඩාබියේදී
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.