Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලෝක බැංකුව ලංකාවට ඩොලර් මිලියන 200 ක ණයක් දුන් බව කියයි
Sri Lankan news

ලෝක බැංකුව ලංකාවට ඩොලර් මිලියන 200 ක ණයක් දුන් බව කියයි

kumudikaBy kumudikaOctober 31, 2024Updated:October 31, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මාලිමා ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් ගෙන නැති බවට විජිත හේරත් අමාත්‍යතුමන් පැවසුවද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වු පසු ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් මෙරටට ලබා දුන් බව එම ආයතනයේ වෙබ් අඩවිය උපුටා දක්වමින් සර්වජන බලය කොළබ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“තමන්ගේ ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් අරගෙන නැති බවට විජිත හේරත් ඇමතිතුමා ඊයේ කිව්වා. ඒක පට්ටපල් බොරුවක්. මම හැමෝටම ආරාධනා කරනවා www.worldbank.org කියන ලෝක බැංකු වෙබ් අඩවියට ගිහින් බලන්න. 2024 ඔක්තෝම්බර් 7දා අනුර කුමරු රජ වුණාට පස්සේ ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නු බව එහි සටහන් වෙනවා. දැන් එක්කෝ ලෝක බැංකුව බොරු කියනවා වෙන්න ඕනි. නැතිනම් ආණ්ඩුව බොරු කියනවා වෙන්න ඕනි. මේ කතා දෙකම ඇත්ත වෙන්න බෑ. ඒ නිසා බොරුව කියන්නේ ලෝක බැංකුව ද ආණ්ඩුව ද කියන එක කරුණාකරලා රටට කියන්න.”

මෙම මාධ්‍ය හමුව සදහා සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන සේනක මංගල ඊරියගොල්ල, කුමාර රාජරත්ත යන මහත්වරුන් ද සහභාගී විය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකක ප්‍රධානි තනතුර ලාංකිකයෙකුට
Next Article නව ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාවේ ක්‍රීඩකයන් ‍රැසක් ඉහලට
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.