Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»2024 ලොව ප්‍රියජනකම දිවයින ලෙස ශ්‍රී ලංකාව රනින් පිදුම් ලබයි
Visit Sri Lanka

2024 ලොව ප්‍රියජනකම දිවයින ලෙස ශ්‍රී ලංකාව රනින් පිදුම් ලබයි

kumudikaBy kumudikaNovember 7, 2024Updated:November 7, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනකම දිවයින එනම් (Most Desirable Island)ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලන්ඩනයේ පැවති the Wanderlust Reader Travel Awards 2024 සම්මාන උළෙලේදී වීම විශේෂත්වයකි. මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිවුයේ 8 වන ස්ථානයයි.

ලක්ෂ 2කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව Most Desirable Island ලෙස පත්කිරිමට සිය මනාපය පළ කර ඇති බව වාර්තා වේ.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ දිවයිනක් බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ සම්මානයට පාත්‍ර වී තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින පෞරාණික අංග විශේෂයෙන් සීගිරිය, දඹුලු ලෙන් විහාර අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ නටඹුන් වැනි දෑ සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථාන ලෙස එහිදි සඳහන් කර ඇත.

එම සම්මාන කාණ්ඩයේ දෙවන ස්ථානය තායිවානයට තුන්වන ස්ථාන පුවර්ටෝ රිකෝ යන දිවයින් දෙක හිමිකර ගැනීමට සමත් විය.

කාණ්ඩ 22ක් යටතේ මෙම සම්මාන උළෙල පැවති අතර ලොව පුරා සිටින සංචාරකයින් මිලියන 3කට අධික පිරිසක් මේ සඳහා ඡන්දය පල කර ඇති බව සඳහන් වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමහ මැතිවරණ ප්‍රචාරණ වලට ඉඩ තව දවස් පහයි
Next Article අතහැර දැමූ මෝටර් රථවලට එරෙහිව අබුඩාබි පොලීසිය පියවර ගනී
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.